නවතම පුවත්

වෙන වෙන Whatsappවල චැට් කළ අයට වැඩ වරදී

අසංක

අසංක

පැතුම් වික්රමරතන

නිල වට්සැප් (Whatsapp)යෙදවුමට පරිභාහිර වෙනත් නාමයන් සහිත යෙදවුම් භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට ෆේස්බුක් සමාගම විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

මේ නිසා GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදී විවිධ වූ නාමයන් හරහා තිබෙන්නා වූ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් මගින් භාවිතයට ලක්වන පරිශීලක දුරකථන අංක හදුනාගෙන එම දුරකථන අංක වට්සැප් ජාලය තුල තාවකාලිකව නැවත භාවිතයට ගත නොහැකි වන සේ හා එම පරිශීලකයන්ගේ පැරණි සංවාද සියල්ලන්ගේම පිටපත්ද ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කොට ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව මහතා සඳහන් කළේය.

නිල වට්සැප් යෙදුමෙහි භාවිතා කිරීමට හැකියාව තිබෙන්නේ එක් පරිශීලක ගිණුමක් වන අතර මේ නිසා දුරකථන අංක කිහිපයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන බොහෝ වට්සැප් පරිශීලකයන් මෙලෙස විශාල වශයෙන් තෙවන පාර්ශවයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිතය සදහා යොමුවී තිබේ.

මෙසේ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිලිබදව ඇතිවිය හැකි ආරක්ෂක හේතූන් මත ෆේස්බුක් ආයතනයට එම පරිශීලකයන්ගේ දත්ත පිළිබද වගකීමක් දැරීමට නොහැකි ය.

එම නිසා මෙසේ පියවර ගැනීමට සිදුකරනු ලබන බව වට්සැප් සමාගමෙහි නියෝජිතයෙක් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය හා සම්බන්ධවී පැවසු බව රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා ප්‍රකාශ කළේය.

නිල වට්සැප් (Whatsapp)යෙදවුමට පරිභාහිර වෙනත් නාමයන් සහිත යෙදවුම් භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට ෆේස්බුක් සමාගම විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.
මේ නිසා GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදී විවිධ වූ නාමයන් හරහා තිබෙන්නා වූ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් මගින් භාවිතයට ලක්වන පරිශීලක දුරකථන අංක හදුනාගෙන එම දුරකථන අංක වට්සැප් ජාලය තුල තාවකාලිකව නැවත භාවිතයට ගත නොහැකි වන සේ හා එම පරිශීලකයන්ගේ පැරණි සංවාද සියල්ලන්ගේම පිටපත්ද ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කොට ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්