නවතම පුවත්

‘කරන්නාගොඩ ඇතුළු සියලු සැකකරුවන්ට මහාධිකරණයේ නඩු පවරන්න’ – නීතිපති තීරණයක්

අසංක

අසංක

තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත අද දැනුම් දුන්නේ ය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන්ට අපරාධ නඩු විධි විධාන පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා දැනටමත් තීරණය කර ඇතැයි රහස් පොලීසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණය වෙත දන්වා සිටියේ ය.

ඉෂාර රත්නකාර

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා