නවතම පුවත්

කරන්නාගොඩ ගෙදර නෑ- උසාවියෙන් අදත් සිතාසි

අසංක

අසංක

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කර මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළ ලේඛන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

එලෙස නියෝග කරන ලද්දේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම භාරයට එම ලිපිගොනුව මේ වනවිට විමර්ශන සඳහා ලබාගැනීම හේතුවෙනි.

එම නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පැවැති ලේඛන ජනපති විමර්ශන කොමිෂන් සභාව භාරයට ගෙන ඇති බවයි.

අද දින නඩුව කැඳ වූ අවස්ථාවේදී පොලීසිය අධිකරණය හමුවට දැනුම් දුන්නේ නිවසේ නොමැති බැවින් 14 වන විත්තිකරු අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතාට සිතාසි භාරදීමට නොහැකි වූ බවය.

ලබන 20 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද 4 වන වරටත් අධිකරණය අද්මිරාල් කරන්නාගොඩ මහතාට සිතාසි නිකුත් කර තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!