නවතම පුවත්

පාන්, බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමේ තීන්දුවක්

අසංක

අසංක

පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

රජයේ බදු සහනය ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම මිල අඩුකිරීම සිදුකරන බවද එම සංගමය සඳහන් කර සිටී.

මෙසේ අඩුකරන පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට(25) කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඒ අනුව, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් අඩුකිරීමට බොහෝදුරට ඉඩතිබෙන බවද සංගමය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්