නවතම පුවත්

කරන්නාගොඩ ගෙදර නෑ- උසාවියෙන් අදත් සිතාසි

අසංක

අසංක

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කර මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළ ලේඛන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

එලෙස නියෝග කරන ලද්දේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම භාරයට එම ලිපිගොනුව මේ වනවිට විමර්ශන සඳහා ලබාගැනීම හේතුවෙනි.

එම නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පැවැති ලේඛන ජනපති විමර්ශන කොමිෂන් සභාව භාරයට ගෙන ඇති බවයි.

අද දින නඩුව කැඳ වූ අවස්ථාවේදී පොලීසිය අධිකරණය හමුවට දැනුම් දුන්නේ නිවසේ නොමැති බැවින් 14 වන විත්තිකරු අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතාට සිතාසි භාරදීමට නොහැකි වූ බවය.

ලබන 20 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද 4 වන වරටත් අධිකරණය අද්මිරාල් කරන්නාගොඩ මහතාට සිතාසි නිකුත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්