දම්පත් රණසිංහ
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අදත් රහස් පොලීසිය පැය 3 1/2ක් තිස්සේ ප්රශ්න කර තිබේ.
ලබන 26 වැනිදා යළි පැමිණෙන ලෙසට කරන්නාගොඩ මහතාට දැනුම් දී ඇත
2008 වසරේදී තරුණයන් 11 අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ප්රශ්න කිරීම් සිදුවේ.