නවතම පුවත්

කරුණනිධිගේ දියණියත් ලංකාවට ඇඟිල්ල දිගුකරයි

අසංක

අසංක


ශ්‍රී ලංකාවේ නාවික හමුදාව , තමිල්නාඩු ධීවරයින්ට හිරිහැර කරන බවට තමිල්නාඩු හිටපු මහ අමාත්‍ය එම් කරුණානිධි මහතාගේ දියණිය වන කානිමොශි කරුණානිධි මහත්මිය චෝදනා කර සිටී.

මෙරට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය දිලිප් වෙදරාච්චි මහතා සමඟ අද දින කොළඹදී පැවති සාකච්ඡාවකදී කනිමොෂි කරුණානිධි මහත්මිය මේ බව සඳහන් කර ඇත .

තමිල්නාඩු මන්ත්‍රීවරියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකද වන කානිමොෂි , ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව විසඳීමට විධිමත් ඒකාබද්ධ පියවරක අවශ්‍යතාවයද මෙහිදී මතුකර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී අන්කා නාවික හමුදාව අතනොමතික ලෙස ඉන්දීය ධීවරයින්ට පහරදෙන බවට පලවන වාර්තා අසත්‍ය බව දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා සඳහන් කර ඇත .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා