නවතම පුවත්

කහ ප්‍රමිතිය කුඩු කළ 113කට නඩු

අසංක

අසංක

කහ අලෙවිය සම්බන්ධ සිදුකළ නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් වෙළෙඳුන් 113 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ කහ කුඩු කිලෝවක් සඳහා රුපියල් 750ක පාලන මිලක් පනවා තිබිය දී ඒ මිල ඉක්මවා අලෙවිකරන වෙළෙඳුන්ට මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

ඊට අමතරව කල්ඉකුත් වු කහ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව ද නඩු පැවරේ.

දිවයින පුරාම කහවලට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර තත්ත්වය බාල කර ඇතැයි පැමිණිලි ලැබී ඇත.

රටපුරා විවිධ ප්‍රදේශවලින් කහ කුඩු සාම්පල 42ක් පමණ එකතු කර රසායනාගාර වෙත යවා ඇත.

ඉන් සාම්පල 23ක වාර්තා ලැබී ඇති අතර ඒ අනුව සාම්පල 13ක කහවලට යම් යම් දේ මිශ්‍රව ඇතැයි වාර්තා ලැබී තිබේ.

දිවයින පුරා සිටින දිස්ත්‍රික් නියොජිතයින්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස පාරිභෝගික අධිකාරිය උපදෙස් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්