නවතම පුවත්

ලෝකෙන්ම දිනකදි වැඩිම කොරෝනා රෝගීන් වාර්තා කළ රට ඉන්දියාවයි

අසංක

අසංක

මෙතෙක් රටකින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තාවී ඇත.

ඒ අනුව ගතවු පැය 24 දී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 79,457 දෙනෙකු වාර්තා වී ඇත

ඉකුත් දින කිහිපයේදීම ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ඉන්දියාවෙන් වාර්තාවූ අතර ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි. ඒ අනුව ගතවු පැය 24 දී ඉන්දියාවෙන් කොරෝනා මරණ 960 ක් වාර්තා වුණා.

මේවනවිට ඉන්දියාවෙන් සමස්ථ කොරෝනා ආසාදිතයින් 3619,169 ක් හඳුනාගෙන තිබෙන අතැර . එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ ගණන 64,617 ක් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්