ඉෂාර රත්නකාර
නවසීලන්ත සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව තිබියදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්හිදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් කණගාටුව පළ කර තිබේ.
ප්‍රහාරයෙන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරී තිබුණේ අනූනවයෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ කණගාටුව පළ කර තිබුණේ මෙසේයි.