නවතම පුවත්

කාබන් ඩයොක්සයිඩ් මට්ටම 50%කින් ඉහළ ගිහින් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය අනතුරු අඟවයි.

කාර්මික විප්ලවයෙන් පසු පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම සියයට 50 කින් ඉහළ ගොස් ඇති බවත්, කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩිම අගයක් පෙන්නුම් කළේ පසුගිය ජූනි 3 වැනිදා බවත් ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

කාබන් ඩයොක්සයිඩ් ගෝලීය උණුසුම ඉහළ දැමීමට ද බලපායි.

ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම මැනීම සිදු කරන්නේ හවායි හි මෝනා ලෝවා කන්දේ පිහිටුවා ඇති කාලගුණ මධ්‍යස්ථානයෙනක් ලබා ගන්නා දත්ත පාදක කර ගනිමිනි. මෝනා ලෝවා යනු අක්‍රිය ගිනි කන්දකි.

(රොයිටර්)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්