කැනඩාව , බහරේන් සහ කටාර් සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත .
අද සිට සති 02ක කාලයක් මෙම තහනම ක්රියාත්මක කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්රකාශ කර සිටී.
කොරෝන වෛරසය ව්යාපත්වීම වැලැක්වීම සඳහා ගන්නා තවත් පියවරක් ලෙස රජය මෙම තැනම ක්රියාත්මක කර ඇත .