නවතම පුවත්

යුරෝපීයයන්ට ඉන්දියාවට ඇතුළු වීම තහනම්

අසංක

අසංක

යුරෝපයේ සිට පැමිණෙන කිසිවෙකුට ඉන්දියාවට ඇතුල්වීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම තහනම ක්‍රියාත්මකවේ .

මේ අනුව යුරෝපා සංගමය, අයිස්ලන්තය, නොර්වේ, ස්විට්සර්ලන්තය, තුර්කිය සහ බ්‍රිතානයේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙක්ට ඉන්දියාවට ඇතුල්වීම තහනම් කර ඇත.

මෙම තහනම ඉන්දීය ජාතිකයින්ටද අදාළ වන බවයි එරට බලධාරින් සඳහන් කර සිටී .

ඉන්දියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 114ක් වාර්තා වී ඇති අතර පුද්ගල මරණ 02ක් ද වාර්තා වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්