නවතම පුවත්

කැනඩා-බහරේන්-කටාර් මගීන්ට ලංකාවට ඒම තහනම්

අසංක

අසංක

කැනඩාව , බහරේන් සහ කටාර් සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත .

අද සිට සති 02ක කාලයක් මෙම තහනම ක්‍රියාත්මක කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර සිටී.
කොරෝන වෛරසය ව්‍යාපත්වීම වැලැක්වීම සඳහා ගන්නා තවත් පියවරක් ලෙස රජය මෙම තැනම ක්‍රියාත්මක කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්