නවතම පුවත්

කැළණි දුරුතු මහ අවසන් පෙරහැර අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහරේ දෙවැනි වීථි පෙරහර කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛ්ත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඊ‌යේ පැවැත්විණි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ දෙවැනි වීථි පෙරහරේ සධාතුක කරඩුව කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති දොස්තර සමන් වීරසිංහ මහතා විසින් තැන්පත් කළේය.

කැලණිය රජ මහා විහාරයේ අවසන් මහා ‌පෙරහර අද රාත්‍රි  වීථි සංචාරය කිරීමට නියමිතය.  අද දින කරඩුව තැන්පත් 

කිරීමේ චාරිත්‍රයට එක්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්