නවතම පුවත්

කෑගල්ලේ වෙද මහතාගේ කොරෝනා ඖෂධයට පේටන්ට් ගන්න සැරසෙයි

අසංක

අසංක

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටී

ඔසුව සම්බන්ධයෙන් වන සායනික අධ්‍යයනයන් කඩිනමින් අවසන් කොට මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ය සිසිර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පැවසීය .

එම හෙළ ඔසුව කොරෝනා රෝගීන් සඳහ ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දැනටමත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය ලැබී ඇතිබවත් ඔසුවක් ලෙස එයට අවශ්‍ය අනුමැතියද කඩිනමින් ලබාගැනීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි