නවතම පුවත්

කියුබාවේ කොරෝනා රෝගීන් 57ක් – 38000ක් අධීක්ෂණයේ

අසංක

අසංක

කියුබාවේ කොරෝනා වෛරස ආසාදිත රෝගියකු මියගොස් තවත් රෝගීන් 57 ක් හමුවී තිබේ.

තවත් පුද්ගලයින් 1,479 ක් අධීක්ෂණය කිරීම සඳහා රෝහල් ගත කර ඇත.

තවත් 37,788 දෙනෙකු නිවසේදී වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කරනු ලැබේ.

මියගොස් ඇත්තේ 61 හැවිරිදි ඉතාලි සංචාරකයෙකු වන අතර ඔහු කියුබාවට පැමිණීමට පෙර වෛරසය වැළඳී ඇත.

එරට පාසල් අප්‍රේල් 20 වැනිදා තෙක් වසා වසා තිබේ.

කියුබානුවන්ට රටින් පිටවීම තහනම් කර තිබේ.

නිවසින් පිටත් වූ අවස්ථාවේ සිට පුද්ගලයන් අතර අඩි 3ක් හෝ 6ක පරතරයක් පවත්වා ගැනීමට කියුබානුවන් කටයුතු කරති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්