නවතම පුවත්

කිරිපිටි ආනයනය තාවකාලිකව නවතී

අසංක

අසංක

මිල සූත්‍රයට අනුව සැප්තැම්බර් 01 වැනිදා සිට මිල වැඩි නොකිරීම හේතුවෙන් කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවීමට කිරිපිටි සමාගම් තීරණය කර ඇත.

ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගොස් ඇති නිසා කිරිපිටි අලෙවියේදී අලාභයක් දැරීමට සිදුව ඇති බව කිරිපිටි සමාගම් ප්‍රකාශ අර සිටිති.

මාස 03කට වරක් සිදුවන මිල සංශෝධනයට අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල මෙවර රුපියල් 50 කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය සැලසුම් කර තිබූ නමුත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ඊට නොලැබුණු බවද කිරිපිටිස්මාගම් ප්‍රකාශ කර සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්