නවතම පුවත්

කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටේ පවතින වසංගත තතත්වය හමුවේ දේශීය හා විදේශීය වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවෙද භාණ්ඩ කිහිපයක මිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

ඒ අනුව කිරිපිටි, ගෑස්, සිමෙන්ති හා කුකුළු මස් යන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන ඉහළ නැංවීම සදහා මේ වන විටත් ඉල්ලීම් කර ඇති බව ඔහු පැවැසීය.

කෙසේ වෙතත් මේ වන තෙක්ම එම භාණ්ඩවල මිල ඉහළ දැමීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ස්ථාවර තත්ත්වයක රජය සිටින බවත් ගෑස් හා සිමෙන්තිවලින් ජනතාවට සහනයක් ජනතාවට ලබාදිය හැකිදැයි හා එසේ නම් එම සහන මොනවාදැයි මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවැසී්‍ය.

ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් එම සමාගම් සමග සාකච්ඡා කිරීසට මේ වන විටත් රජය විසින් අනු කමිටුවක් පත්කර ඇති බවත් එහි තීරණය අවසන් තීරණය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්