නවතම පුවත්

කුණු ගෙනියන්න කෝච්චි ගෙන්වයි

අසංක

අසංක

කොළඹ සිට අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් 4 ක් ආනයනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මහනගර සංවර්ධන අමාත්‍යාංශය විසින් එම දුම්රිය එන්ජින් මෙරටට ගෙන්වා ඇති අතර එම එන්ජින් සම්භන්ධ කරන දුම්රියන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට එක් කෙරෙනු ඇත.

තව ත් බලවේග කට්ටල 4 ක් ලබන මාසයේදී මෙරටට ආනයනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්