නවතම පුවත්

කුමාර වෙල්ගම ජනපති සටනින් ඉවත් වෙයි

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය වෙනුවෙන්  අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඉන් ඉවත්ව තිබේ.

ඒ බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා මාධ්‍ය වෙත නිල නිවේදනයක් කළේය.

ජනපති සටනට ඉදිරිපත් වීම සදහා කුමාර වෙල්ගම මහතා පසුගියදා ඇප මුදල් ද තැන්පත් කර තිබුණි.

ඊයේ රාත්‍රි තමාට ජනතපති සටනෙන් ඉවත් වන බවට කුමාර වෙල්ගම මහතා දැනුම් දුන් බවත් නිල වශයෙන් ඒම ඉවත් කර ගැනීමට තමන් පැමිණි බවත් නීතිඥවරයා වැඩිදුරටත් පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්