නවතම පුවත්

ඇප දුන් 7ක‌ගේ නාමයෝජනා නෑ – විරෝධතා ‌දෙකක් ඇවිත්

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 41 දෙනාගෙන් 7දෙනෙක් නාමයෝජනා භාරදී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

3 දෙනකු නාමයෝජනා නොදෙන බවත් 4 දෙනකු අද පැමිණ නැති බවත් හෙතෙම කියාසිටියි.

ඒ අනුව 34දෙනකු නාමයෝජනා භාරදීමට අද කටයුතු කර ඇත.

මේ වනවිට අපේක්ෂකයන්  භාරදුන් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත් වී ඇති බව ද සභාපතිවරයා දැනුම් දුන්නේ ය.

අපේක්ෂකයන් සියලුදෙනා තේපානයෙන් පසුව පෙරවරු 11.45ට යළි කාර්යලය තුළට රැස්විය යුතු අතර කරුණු පැහැදිලි කිරීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා  විසින් ඒතැන සිටින පිරිසට මෙන්ම සජීවීව ලංකාවට ම රූපවාහිනී හා ගුවන්විදුලිය ඔස්සේ විකාශය කිරීමට සලස්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්