නවතම පුවත්

“කුරහන් සාටකය නොඇන්ඳත් මා නියෝජනය කරන්නේද එහි ගැඹුරු අර්ථයමයි” – ජනපති පාර්ලිමේන්තුව අමතමින් කියයි

අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි 8 වැනි පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීම ආරම්භ වී තිබේ.

“මා කුරහන් සාටකය පළඳින්නේ නැතත් මා නියෝජනය කරන්නේද එහි ගැඹුරු අර්ථය ඇති පීඩිත පන්තියම බව මා කිව යුතුයි. එය මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සඳහන් වේ” යැයි ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළේය.

නව පාර්ලිමේන්තු සැසිවාරයක් ඇරඹීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙවැනි අවස්ථාවකදී කථානායකවරයාගේ ආසනයට ඉහළින් රාජ්‍ය ලාංඡනය සහිත සුවිශේෂී අසුනක ය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් සෞභාග්‍යයේ දැක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ජනාධිපතිවරයා තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් සිටියි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා