නවතම පුවත්

8 වැනි පාර්ලිමේන්තු සැසියට ජනපති පාර්ලිමේන්තුවට එයි

අසංක

අසංක

අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැන් පැමිණියේ ය.

කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා සහ ආර්‍යාව පිළිගනු ලැබූ අතර ජනාධිපතිවරයාගේ නියෝග පරිදි මෙවර හමුදා ආචාර වෙඩිමුර කිසිවක් නොපැවැත්වීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අයත් සාමාජිකයකු ලෙස මෙලෙස මැතිසබයට පැමිණෙන්නේ පළමු වතාවටය.

ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස වීම විශේෂත්වයකි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා