නවතම පුවත්

කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් දරුණු පළගැටි විශේෂයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වෙන පළගැටි විශේෂය මේ වන විට ව්‍යාප්ත වන්නේ ගෙවතු වගාවන් ආශ්‍රිතව බවත්  එම පළගැටි විශේෂය මර්දනය කිරිම සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව ජනතාවට දන්වා සිටි.

එම පළගැටි විශේෂය බඩ ඉරිඟු , කෙසෙල්, පේර, අඹ වැනි සෑම බෝගයකම දක්නට ලැබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ. දින දෙකත් තුනත් කාලයක් තුල සීග්‍රෙයන් ව්‍යාප්ත වූ බවයි. පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙවැනිම පළගැටියන් විශේෂයක් මීට පෙර ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසකින්ද වාර්තා වී තිබුණා. කෙසේවෙතත් එම පළගැටියන් සහ මෙම පළගැටියන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා මේ වනවිට පරීක්‍ෂණයක්ද කි‍්‍රයාත්මකයි.

සේනා දළඹුවන් වගාවන්ට සිදුකළ හානියට වඩා මෙම පළගැටි විශේෂයෙන් වගාවන්ට වැඩි හානියක් සිදුවිය හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි

මෙම පළගැටි වාර්තා වුවහොත් වහාම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට දන්වන ලෙසද ජනතාවට දැනුම් දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්