නවතම පුවත්

ලංකාවේ සිරවී සිටින ඉන්දීය ජාතිකයන් රැගෙන යාමට විශේෂ නෞකාවක් පැමිණෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට ජලශ්වා නෞකාව අද (01) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.

අදාළ නෞකාවේ මෙරට රැඳී සිටින ඉන්දීය ජාතිකයින් 700කට ආසන්න පිරිසක් රැගෙන යාමට නියමිතයි. නව කොරෝනා වෛරස තත්ත්වයත් සමඟ මව් රට බලා යාමට නොහැකිව ඉන්දීය ජාතිකයින් 1500කට අධික පිරිසක් මෙරට රැඳී සිටින අතර ඉන් පළමු කණ්ඩායම පසුගිය 29 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඉන්දීය ජාතිකයින් 176 දෙනෙකු එලෙස පිටත්ව ගිය අතර ඒ සඳහා ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පැමිණ තිබූණි.

දෙවන කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 700කට ආසන්න පිරිසක් රැගත් ජලශ්වා නෞකාවෙන් හෙට කොළඹ වරායෙන් පිටත්ව යාමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්