නවතම පුවත්

හමුදාපති පත්කිරීමට තවත් රටවල් 6ක් එරෙහි වෙයි

අසංක

අසංක

යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය කෙරෙහි බලපෑම් එල්ල කරන බව රටවල් 6 ඒකාබද්ධව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම පත්කිරීම පිළිබඳ අවධානයෙන් සිටින බවට අමෙරිකාව කළ ප්‍රකාශයට ද ඔවුන් සහයෝගය ලබාදෙන බවද එහි සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්