කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩාවැටීමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (09)දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට ලක්විය.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 259.60 කින් හෙවත් 2.44% කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 59.87 කින් හෙවත් 1.64% කින් පහළ යන ලදී.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,361 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 3,590.07 ක් ලෙසින් සටහන්ව තිබුණි.