පැතුම් වික්‍රමරත්න
කොටස් වෙළඳ පොළ මිල දර්ශකය අද දින ගනුදෙනු ආරම්භ කල පළමු පය තුලම ඒකක 100 කින් ඉහල ගොස් ඇත .
ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනයේ සීමාව ඉක්මවා යන ලද බවද වාර්තාවේ
නව රජය ප්‍රකාශයට පත් කරන ලද නව බදු සහන යටතේ කොටස් වෙළඳ පොලේ මෙම පිබිදීම සිදුව ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසති