නවතම පුවත්

කොරෝනා මඬින එන්නත් හදන්න අමෙරිකාව සහය දෙන්නෙ නෑ – ට්‍රම්ප්

අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරිමේ ලෝක ක්‍රියාවලියට ඇමෙරිකාව සහය නොදක්වන බව එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ක්‍රියාවලියට තම රජයේ කිසිදු සහයක් නොලැබෙන බව ට්‍රම්ප් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගයට සමගාමීව මෙසේ එම සංවිධානයේ සියලු කටයුතු වලින් ඉවත්වීමට පියවර ගන්න බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කර ඇත.

මේ වනවිට ලොව රටවල් 150ක පමණ දායකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ නියැළී සිටි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!