නවතම පුවත්

කොරෝනාවට බයේ මැලේසියා ආදිවාසීහු කැලෑවදිති

අසංක

අසංක

කොරෝනා වයිරසය මැලේසියාවේ පැතිරීමත් සමග එරට ජීවත් වන ආදිවාසී ජන කොටස් වනාන්තර වෙත පලායමින් සිටී

ආදි වාසීන් ජීවත් වන මැලේසියවේ පහාන්ග් ප්‍රාන්තයේ ජෙමරි ගම්මානයේ වසියාන් රැසක්ම මේ වනවිට වනාතර වෙත පලාගොස් ඇති බවද එරට මාධ්‍ය සඳහන් කර ඇත.

ආදිවාසී ජනකොටස් අතරින් “ඔරංග් අස්ලි” ජනවාර්ගික කණ්ඩායමේ වැසියෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් බියට පත්වූ ජෙමරි වැසියන්ගෙන් අඩක් පමණ අවට වනාන්තරයට පලා ගොස් තිබේ.

තවත් ආසාදිතයන් සිටිනු ඇතැයි සැක කරන බැවින් ගම්මානය මේ වනවිට අගුලු දමා තිබේ.

මැලේසියාවේ පැරණිතම ජන කොට්ඨාසයක් වන ඔරංග් අස්ලි, වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .