නවතම පුවත්

ප්‍රංශයේ නර්සිං හෝම්වල කොරෝනා මරණ 900ක්

අසංක

අසංක

ප්‍රංශයේ සාත්තු නිවාසවල පසුගිය දිනවල සිදූව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 884ක් බව අනාවරණය වී ඇත.

එම මරණ සංඛ්‍යාව මෙතෙක් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රධාන දත්ත පද්ධතියට ඇතුලත් කර නොතිබුණු අතර මෙම නව අනාවරණයත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5380 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවුවද ප්‍රංශයේ පවත්වාගෙන යන සියලුම සාත්තු නිවාස වල දත්ත ගණනය කිරීම තවමත් අවසන්ව නොමැති බවද වාර්තාවේ

ප්‍රංශයේ සාත්තු නිවාස 7400 ක් පමණ පවතින අතර මිලියනයකට වැඩි ජනතාවක් මේවායේ ජීවත් වෙති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්