නවතම පුවත්

කොරෝනාවෙන් මියගිය ඉන්දියානුවන් අතර වෛද්‍යවරුන් 400ක්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසයේ හේතුවෙන් මියගිය ඉන්දියානුවන් අතර වෛද්‍යවරුන් 382 ක් සිටින බවත් ඉන් බහුතරයක් කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සිදු කිරීමේ නිරතව සිටි වෛද්‍යවරුන් වන බවත් එරට නවතම මාධ්‍ය වාර්තාවක් අනාවරණය කර ඇත.

මීට අමතරව එම කටයුතුවල නිරතව සිටි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සේවකයන් රැසක්ම මියගොස් තිබෙන බවත් ඒ අනුව එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මේ වනවිට දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇති බවත් එමම්මාධ්‍ය වාර්තා පෙන්වාදෙ .

මේ වනවිට කොවිඩ් වෛරසය හේතුවෙන් වැඩිම සෞඛ්‍ය සේවකයන් පිරිසක් මියගොස් ඇති රට වන්නේද ඉන්දියාවය.

මෙම තත්වය හමුවේ ඉන්දීය සෞඛ්‍ය සේවකයන් දැඩි ජීවිත අවදානමකට මුහුණ දී සිටින අතර ඉන්දීය රජය සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවටද චෝදනා එල්ල වී තිබෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්