කොරෝනා අධීක්ෂණයේ සිටි ගැබිනිය දරුවා ප්‍රසූත කරයි – අම්මයි බබයි සුවෙන්

Picture of අසංක

අසංක

කොරෝනා යැයි සැක සහිත ගැබිනි කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේ දී කාසල් වීදිය කාන්තා රෝහලේදී සාර්ථකව සිදු කර තිබේ.

මව සහ දරුවා දෙදෙනාම සුවයෙන් පසුවන බවට රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

සියලු අවදානම් රැගෙන මෙවැනි අර්බුදකාරි අවස්ථාවක භාරදූර වගකීමක් වුවද නොපැකිළව ඉටුකරන එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය..