නවතම පුවත්

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් නව රෝගීන් වාර්තා වී නොමැති බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරනවා. එසේම හුබෙයි  පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉන් මරණ හයක් වූහාන් නුවරින් විය.

හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම පැවසුවේ බ්‍රහස්පතින්දා වන විට වුහාන් සහ හුබෙයිහි COVID-19 රෝගීන් 50,005 සහ 67,800 ක් ලෙස තහවුරු වී තිබුණ බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්