නවතම පුවත්

කොරෝනා අස්සේ ලොව පුරා දරුවන් මිලියන 100ක් සරම්ප අවදානමක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව පුරා වෙසෙන දරුවන් මිලියන 100 ක් පමණ සරම්ප රෝගයට ගොදුරුවීමේ අවධානමක් මතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා සිටී .

නව කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා කි‍්‍රයාත්මක කර ඇති මෙහෙයුම් හමුවේ බොහෝ රටවල ප‍්‍රතිශක්තීකරණ කි‍්‍රයාවලිය අඩපණ වී ම හේතුවෙන් මෙම අනතුර මතුව ඇත .

එහි ප‍්‍රථිපලයක් ලෙස දරුවන් මෙලෙස සරම්ප රෝගයට ගොදුරුවීමේ අවධානමක් මතුව ඇතැයි ජගත් සංවිධානයේ සෞඛ්ඛ්‍‍ය විශේෂඥයින් සඳහන් කර ඇත .

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .