නවතම පුවත්

කොරෝනා අස්සේ ලොව පුරා දරුවන් මිලියන 100ක් සරම්ප අවදානමක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව පුරා වෙසෙන දරුවන් මිලියන 100 ක් පමණ සරම්ප රෝගයට ගොදුරුවීමේ අවධානමක් මතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා සිටී .

නව කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා කි‍්‍රයාත්මක කර ඇති මෙහෙයුම් හමුවේ බොහෝ රටවල ප‍්‍රතිශක්තීකරණ කි‍්‍රයාවලිය අඩපණ වී ම හේතුවෙන් මෙම අනතුර මතුව ඇත .

එහි ප‍්‍රථිපලයක් ලෙස දරුවන් මෙලෙස සරම්ප රෝගයට ගොදුරුවීමේ අවධානමක් මතුව ඇතැයි ජගත් සංවිධානයේ සෞඛ්ඛ්‍‍ය විශේෂඥයින් සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්