නවතම පුවත්

කොරෝනා ආසාධිතයින් 13 ක් නිසා වික්ටෝරියා ප්‍රාන්තය අගුළු දමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

. , බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රමුඛ වික්ටෝරියා ප්‍රාන්තය යළි අගුලු දමා ඇත .

එම නව වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් 13 දෙනෙකු මෙල්බර්න් නුවර හෝටලයකින් හඳුනාගැනීමත් සමග ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙම තීරණය ගෙන ඇත .

. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබන බදාදා වන තෙක් දින 05 ක කාලයක් වික්ටෝරියා ප්‍රාන්තය අගුලු දැමීමට ලක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත ..

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්