නවතම පුවත්

කොරෝනා ගැන අමෙරිකාවට තවත් අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් ලබන පෙබරවාරි මාසය වනවිට අමෙරිකානුවන් මිලියන භාගය ඉක්ම වූ සංඛ්‍යාවක් මියයනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිති හා ඇගයීම් ආයතනයේ පර්යේෂකයින් කණ්ඩායමක් මෙම අධ්‍යයනය සිදු කර ඇත.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 29,280 ක් වන අතර .පෙබරවාරි වනවිට එම සංඛ්‍යාව පන් ලක්ෂය ඉක්මවනු ඇතැයි අදාළ පර්යේෂකයින් පෙන්වා දෙ.

එහෙත් මුව ආවරණ පැළඳීම අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් ඉන් මරණ එක් ලක්ෂ තිස් දහසක් වළක්වා ගත හැකි බවද ඔවුන් ප්‍රකාශ කර ඇත .මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් තවමත් ඇමෙරිකාව තුල නිශ්චිත නීති මාලාවක් ක්‍රියාත්මක වන්නේ නැත.

ඇතැම් ප්‍රාන්තවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇතත්, ඇතැම් ප්‍රාන්ත ඒ පිළිබඳ කිසිදු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

එම තත්ත්වය උද්ගත වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්