නවතම පුවත්

කොරෝනා ගැන සාකච්ඡාවට අගමැති පක්ෂ නායකවරු කැඳවති

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටතුළ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (02) පැවැත්වේ.

ඒ අනුව හෙට පෙරවරු 10 අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී දැනට කොවිඩ් 19 මර්දනය වෙනුවෙන් ගෙනඇති පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කිරීමට නියමිත අතර . පළමු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු කිරීමට ද නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්