නවතම පුවත්

WHO ප්‍රධානියා ජනපති අමතයි

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩනම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ස්තුතිය පළ කර ඇත.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රෙඩ්‍රෝස් මහතා සඳහන් කර ඇත්තේ තමා දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ බවයි.

කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ආසියානු කලාපයේ ආර්ථිකයට හා සෞඛ්‍යයට එල්ලවී ඇති බලපෑම් සම්බන්ධයෙන් කතා බහ කළ බව ද සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්