නවතම පුවත්

කොරෝනා තත්වය හමුවේ දුම්රිය නොනවත්වා ධාවනය කරන දුම්රිය ස්ථාන

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දැනට පවතින තත්ත්වය අනුව දුම්රිය ස්ථාන 20ක දුම්රිය නොනවත්වා ධාවනය කිරිමට කටයුුතු කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මාර්ගයේ

  • බටුවත්ත
  • යත්තල්ගොඩ
  • බුළුගහගොඩ
  • ගනේමුල්ල
  • යාගොඩ
  • ගම්පහ
  • දාරලුව
  • බෙම්මුල්ල
  • මගෙලගොඩ
  • හීන්දෙණිය පට්ටිගෙඩ
  • වේයන්ගොඩ
  • වඳුරව
  • කීනවල
  • පල්ලෙවෙල
  • ගනේගොඩ
  • විජය රජදහන
  • මීරගම
  • විල්වත්ත
  • බෝතලේ
  • අඹේපුස්ස

දක්වා දුම්රිය නොනවත්වා ධාවනය වෙයි.

මේ අතර පුත්තලම දුම්රිය මාර්ගයේ

පේරලන්ද හා කුරන

යන දුම්රිය ස්ථාන තුළද දුම්රිය නොනවත්වා ධාවනය වෙයි.

තවදුරටත් කොළඹ කොටුවේ සිට ගම්පහ, වේයන්ගොඩ, මීරගම හා අඹේපුස්ස යන දුම්රිය ස්ථාන ස්ථාන වෙත දිනකට දුම්රිය ගමන් වාර 30ක්ද අවලංගු කර තිබේ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි