නවතම පුවත්

කොරෝනා නිසා ආසියානු ආර්ථිකයට වෙන දේ ගැන IMF අනතුරු අඟවයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතය හේතුවෙන් ආසියානු ආර්ථික වර්ධනය ඉදිරි මාස කිහිපය තුල සම්පූර්ණයෙන් අඩාල වීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා සිටී .

ආසියානු ආර්ථිකය තුල මෙවැනි අඩාලවීමක් දක්නට ලැබෙනුයේ වසර හැටකට පසුව වන බවත් , එම අරමුදල නිකුත් කර ඇති නවතම නිවේදනයක දැක්වේ.

මේ අනුව ආසියානු ආර්ථිකය නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් එම රටවල් ඒකාබද්ධව ආරම්භ කල යුතු බවද , එසේ නොමැතිනම් මෙම සියයට 0 ක් වූ වර්ධන වේගය යම් කාලසීමාවක් පුරා පවතිනු ඇති බවත් මූල්‍ය අරමුදල පෙන්වාදේ.

ස්මම්ස්ත්යක් ලෙස මුළු ලෝකයේම ආර්ථිකය මෙම වසර අගදී සියයට තුනකින් හැකිලෙනු ඇති බවත් මූල්‍ය අරමුදල පෙන්වාදී ඇත.

එවැනි ආර්ථික අර්බුදයක් 1930 වසරෙන් පසු ලෝකය මුහුණදී නොමැති බවද එම අරමුදල සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්