නවතම පුවත්

දකුණු කොරියානු මහ ඡන්දෙන් ජනපතිගේ පක්ෂයට ජය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඊයේ පැවති දකුණු කොරියානු මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජේ ඉන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂය ජය ලබා ඇත.

ඒ අනුව ආසන 330 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ආසන 180 ක බලය හිමි කර ගෙන ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයයි.

ප‍්‍රතිවාදී UFP පක්ෂය ආසන 103 ක් පමණක් දිනා ගෙන ඇත. දකුණු කොරියානු රජය කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට පසුගිය සති කිහිපය තුල දියත්කල සාර්ථක පියවරයන් , එම පාලක පක්ෂයේ ජයග්‍රහණයට හේතු සාධක වන්නට ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් අනුමාන කර සිටී.

මෙවර එරට මහ මැතිවරණය පැවැත්වූයේ නව කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති පසුබිමක් තුළවීම විශේෂත්වයක් විය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්