නවතම පුවත්

කොරෝනා නිසා ඇමරිකාවේ මියගිය ගණන 117,500 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා ආසාදනය වීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සමස්ත මරණ සංඛ්‍යාව 117,713ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරට වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන ප්‍රාන්තය නිව්යෝක් ප්‍රාන්තය වන අතර එහි මරණ 31,000කට ආසන්න වේ,

නිව් ජර්සි මරණ 12,835ක්, මැසචුසෙට්ස් මරණ 7,733ක්, ඉලිනොයිස් මරණ 6,485ක්. පෙන්සිල්වේනියා මරණ 6,319ක්,

මිචිගන් මරණ 6,036ක් සහ කැලිෆෝනියා මරණ 5,272ක් ආදී වශයෙන් වාර්තා වෙයි.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත අගය 2,162,785ක් බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

එසේම වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත ඇමෙරිකානුවන් පිරිස 592,191ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල සංඛ්‍යාලේඛන වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි