නවතම පුවත්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරිමේ යෝජනාවක් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන බවට පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට්

ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා

සළකා බලා නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය. මෙරට පෞද්ගලික රෝහලක් සහ

විදේශීය ආයතනයක් හා එක්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සූදානම් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පැවැසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්