නවතම පුවත්

කොරෝනා නිසා මැරුණේ 900යි – 3000කට සුවයි

අසංක

අසංක

නව කොරෝනා වෛරසය අසාධනය වී රෝගී තත්වයෙන් සිටි පුද්ගලයින් 3283 දෙනෙකු මේවනවිට සම්පූර්ණ සුවය ලබා සිටින බව වාර්තාවේ.

කෙසේ වෙතත් මේ වනවිට මෙම වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාවද අද දින වනවිට 910 දක්වා ඉහල ගොස් ඇත.

වෛරසය හේතුවෙන් ඊයේ දිනය තුල පමණක් පුද්ගල මරණ 98ක් වාර්තා වී තිබේ.

වෛරසය ව්‍යාප්තිය ආරම්භයත් සමඟ එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව මෙයවේ.

නව කොරෝනා නියුමෝනියාව ලෙස මේ වනවිට හඳුන්වන මෙම වෛරස් රෝගය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද වන විට 40,000 ඉක්මවා ඇති අතර එම රෝගය වැළඳී ඇති බවට සැකකෙරෙන 187,000ක් පමණ වෛද්‍ය උපදෙස් යටතේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්