නවතම පුවත්

අතුරුදන්වූවන් ගැන තාවකාලිකව ලැයිස්තුවක්

අසංක

අසංක

අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු ඇතුළත් තාවකාලික ලැයිස්තුවන් සකස් කිරීමට අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පියවර ගෙන ඇත.

2018 වසරේදී අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු එම කාර්යාලය වෙත අතුරුදන්වූවන්ගේ පවුල් විසින් ලබාදුන් පැමිණිලි හා තොරුතුරු මත පදනම්ව මෙම ලැයිස්තුව සකස් කිරීමට තීරණය කර ඇතිබවද වාර්තාවේ.

ඊට අමතරව ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ලබාගත් තොරතුරු සහ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව විසින් ලබාදුන් තොරතුරු ද මීට පාදක කර ගැනීමට නියමිතය.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ සත්‍ය තහවුුරු කර ගැනීම සඳහා මෙම තාවකාලික ලැයිස්තුව යොදාගත හැකි බව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්