නවතම පුවත්

ගම්පහ රෝහලට අලුතින් ICU 4ක්

අසංක

අසංක

ගම්පහ මහ රෝහලේ නව දැඩි සත්කාර ඒකක 4 ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඒකකයන් විශේෂයෙන් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී

එම දැඩි සත්කාර ඒකක කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යංශය සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්