නවතම පුවත්

කොරෝනා නිසා සෑම අමෙරිකානුවන් 10කගෙන් අයකුට රැකියා අහිමි වෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


කොරෝනා වසංගතය හේතුවෙන් ගතවූ සති 3 ක කාලය තුළ සෑම ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන්ම එක් අයෙකුට සිය රැකියාව අහිමි වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙ .

මේ වනවිට එරට තුල විරැකියාවෙන් පෙළෙන්නන් සංඛ්‍යාව මිලියන 16 දක්වා ඉහළ ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වාදේ.

මෙය ඇමරිකානු ආර්ථිකය තුල 1948 වසරෙන් පසු ඇතිවූ දරුණුතම ආර්ථික කඩාවැටීම වනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

එරට ආර්ථික විශේෂඥයන් පවසන්නේ මේ සතිය අග වනවිට ඇමරිකානුවන් මිලියන 5.25 ක් විරැකියා ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කරනු ඇති බවයි. ඒ අනුව ඇමරිකානු ආර්ථිකයට ඔවුන්ට ප්‍රතිලාභ සැලසීමේ බර ද දරාගැනීමට සිදු වනු ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්